AFC Banner
Empty Ad
Empty Ad

IOC සමාගමෙන් ඉන්ධන ගන්න කැබිනට් අනුමැතිය

ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිටත් එම සමාගමෙන් එම ඩීසල් ප්‍රමාණය හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් සපයා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා පවත්වා ඇත.

ඒ අනුව ඩීසල් තොගය ලබාදීමට ඉන්දියාන් තෙල් සමාගම එකඟතාවය පළ කර ඇත.

මේ අතර, දින 180ක ණය පදනම යටතේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා බොරතෙල් බැරල් 450,000ක තොගයක් සයිප්‍රසයේ, ටෙරා නෙවිස් ගෘෘප් සමාගමෙන් ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?