මාලඹේ පුද්ගල ඝාතනයක්

තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලැබූ මාලඹේ කැකිරිහේන,පොතුආරව තලංගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ පහරදීමක දී 19 හැවිරිදි මොහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

සැකකරු සෙවීම සඳහා මාලඹේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි - "ඩෝබි බලකාය කියන බොරුවක් අහු නොවෙන්න කියන්න"
01:51
Video thumbnail
සලේ වෙනුවෙන් කොටුවට ආ සංජීව කිව්ව දේ
01:44
Video thumbnail
සලේ අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් වෙනවා
02:12
Video thumbnail
විමල්ටයි, උදයටයි ශක්තියක් වෙන්න ආ නාමල් රාජපක්ෂ - "අපි රණවිරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා
02:22
Video thumbnail
මෙයාලට නාන්න වෙන්නේ බේර වැවේ නෙමෙයි, වෙන තැන්වල
01:34
Video thumbnail
ලක්මාලි මාධ්‍යයට කියන්න එපා කියලා තර්ජනය කරන්නේ කොහොමද ?පල්ලේගම හිමි ගොඩ දාන්නද හදන්නේ ?
06:51
Video thumbnail
කොටුවේ සත්‍යග්‍රහය ඉදිරිපිට ශානිට අත් වූ ඉරණම
01:03
Video thumbnail
සලේ රෝහල ඇතුළෙත් උපවාස කරනවද ?නලින්ද හෙළිකරයි - තවදුරටත් සලේට රඟපෑම් කරන්න බෑ..?
01:00
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26