හොලිවුඩ් නළුවාගෙන් ලංකාව ගැන දුක හිතෙන කතාවක්

ශ්‍රී ලංකාවේ වනඅලි මුහුණදී ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මධ්‍යයේ පළවූ වාර්තාවක් ට්විටර් පණිවුඩයක් ලෙස පළ කිරීමට ලොව ජනාදරයට පත්වූ හොලිවුඩ් නළුවෙක් කටයුතු කර තිබේ.

ඒ සුපිරි නළු, ලියෝනාර්ඩෝ ඩිකැප්‍රියෝ විසිනි.

එම ලිපියෙන් දැක්වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පල්ලක්කාඩු ප්‍රදේශයේ වගුරු බිමක් පිරවීම සිදුකරන බවත් එම ස්ථානයට වනඅලි නිතර පැමිණෙන බවත් ය.

එහිදී එම ස්ථානයේ ගොඩගැසී ඇති ප්ලාස්ටික් ආහාරයට ගැනීමෙන් වනඅලි දෙදෙනෙක් පසුගිය සතියේ මියගොස් ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාවේ දැක්වෙන්න පල්ලක්කාඩු ප්‍රදේශයේ බැහැර කළ කසළ ආහාරයට ගැනීම හේතුවෙන් පසුගිය වසර 08 තුළ වනඅලියන් 20ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
    
පරිසරවේදීන් සහ පශු වෛද්‍යවරුන් පවසන්නේ මියගොස් සිටි සතුන්ගේ සිරුරු තුළ නොදිරන ප්ලාස්ටික් විශාල වශයෙන් හමුවී ඇති බවය.

එසේම අසල පිහිටි අශ්රොෆ් නගර්  ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම ස්ථානයේ කසළ ආහාරයට ගැනීමට පැමිණෙන සද්ධන්තයින් තම ගමට නිතර පැමිණෙන බවත් එම සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා තමන් විසින්ම පෞද්ගලික විදුලි වැටවල් නිවාස වටා සවිකරගෙන ඇති බවත් ය.

එම ට්විටර් සටහන පහතින්.

ta 1

සටහන –



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47