තවත් මන්ත්‍රීවරයෙකු ගැන අසුබ පුවතක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අසුබ පුවතක් වාර්තා වනවා.

ඒ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගයි.

මේ වන විට පාර්ලිමේන්තුව තුල කොවිඩ් ආසාදිත සමස්ත අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?