තවත් මන්ත්‍රීවරයෙකු ගැන අසුබ පුවතක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අසුබ පුවතක් වාර්තා වනවා.

ඒ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමගයි.

මේ වන විට පාර්ලිමේන්තුව තුල කොවිඩ් ආසාදිත සමස්ත අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් ඉබ්බෙකුට සමාන රුවක් අනවසර ලෙස කැනීම් කල පුද්ගලයෙකුට වැඩ වරදී
01:57
Video thumbnail
මත්ද්‍රව්‍ය නැතුව අත්අඩංගුවට ගත්තොත් නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග - නි.පොලිස්පතිගෙන් සැර කතාවක්
03:47
Video thumbnail
බීඩි බොන්නේ නැත්තම් වෙන මොනාහරි බොනවද..?
05:32
Video thumbnail
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්
05:29
Video thumbnail
ජනාධිපතිව විශ්වාස කරලා තමයි අපි ආවේ - තාම මොකුත් කළේ නෑ
03:04
Video thumbnail
පිරිසක් CIDය ඉදිරිපිට බිම වාඩිවි විරෝධතාවක් - මෙයාලා දිවයින පුරා විශාල වශයෙන් මුදල් වංචා කරලා
02:25
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15