ඩුබායි හිදී විනූ තම සැමියාගේ උපන්දිනය ප්‍රේමයෙන් වෙලී සැමරූ හැටි

විනූ උදානි සිරිවර්ධන. නිරන්තරම ටෙලි තිරයේ දැකගන්න ලැබෙන චරිතයක්. ඒ වෙළද දැන්වීම් වලින් සහ රූපවාහිනී වැඩ සටහන් තුලින් ඇය නිතරම රංගනයේ යෙදෙන කෙනෙක් නම් නෙවෙයි. නමුත් ඇය සිනමා නිරමාණ කිහිපයකම රංගනයෙන් දායක වුනා. ඉතාමත් සුන්දර තරුණියක් තමයි ඇය. ඒ වගේම හරිම ආදරණිය තරුණියක්.

විනු මිට වසර කිහිපයකට පෙර විවාහ දිවියට ඇතුලත් වුනා.  විනු විවාහ වෙන්නේ ජනප්‍රිය ගුරුවරයෙක් සමග ඒ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් සමග. ඔහු කසුන්. ඔහු රටේ ජනප්‍රියම ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. ඉතින් විනු පසුගිය දිනක සැමියා සමගින් රට හැර යයි කියන කතාවක්. සමාජ මධ්‍යයේ පැතිරුනා. එයා ඩුබායි සංචාරයකට තමයි ගියේ. තින් කසුන්ගේ උපන්දිනය තිබෙනවා. ඉතින් සැමියා එක්ක ඩුබායි ඉන්න විනු සැමියාට සප්‍රයිස් එක්ක දෙන්න අමතක කරලා තිබුනේ නැහැ. දෙන්නා එක්ක එකතුවෙලා මෙවර ඩුබායි සිට උපන්දිනය මෙවර ජයට සැමරුවා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55
Video thumbnail
නයෙක් නිසා උඩුයටිකුරු වුණ දඹුල්ල රෝහල - "නයි හාමි කරදර නොකර යන්න.."
01:48
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32