දඹ රත්තරං සපත්තු යුගලය ගැන ක්ලබ් වසන්ත කියන දේ

මෙරට ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ පුතු පසුගියදා යුග දිවියට එලැඹි අතර එහිදී ඔහු පැළඳ සිටි සපත්තු යුගලය මේ වන විට මුහුණු පොතේ දැඩි කතාබහට ලක් වි තිබෙනවා.
එම සපත්තු යුගලයේ ඉදිරිපස දඹ රත්තරන්වලින් නිමකර ඇති බව සදහන්.  එම සපත්තු යුගලයේ ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ සැරි සරීමත් සමග ඒ සම්බන්ධයෙන් ක්ලබ් වසන්ත ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.  ඒ මුහුණු පොතේ සටහනක් එක් කරමින්.

 “ඇත්තටම මං එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි. දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මෙ. ලොකු කමට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්”

271583768 6921967357845582 4598279471660538811 n
22 61ed5891099e7
22 61ed0a00e7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?