උමාලිට ලක්ෂ 200 කට වැඩි නිවසක් තෑගි කරයි.. යුග දිවිය ඇරඹීමට පෙර උමාලිට ලැබුණු තෑග්ග ගැන සියළු විස්තර මෙන්න

උමාලි තිලකරත්නගේත් තනිකඩ ජීවිතයට තිත තැබීමට ඇය බලාපොරොත්තුවෙන් සිටින බව මේ වන විට ඔබ අප කවුරුත් දන්නවා. ඇය විවාහ වීමට සිටින්නේ මනෝ විද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයෙකු සමග බව තමයි අපට ආරංචි වන්නේ. වගේම මේ අවුරුද්දේ පෙබරවාරි මස ඔවුන්ගේ විවාහය පැවැත්වෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කවුරුත් දන්නා පරිදි උමාලිගේ පියා කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඉතිං තමන්ගේ දියණියගේ ජීවිතය අලුත් විදියට පටන් ගන්න ආශිර්වාද කරමින් උමාලිගෙ පියා ඇයට ඇති සුඛෝපභෝගී නිවසක් තෑගි කර තිබෙනවා. මේ අපූරු සුඛෝපභෝගී නිවස පිහිටා තිබෙන්නේ නුගේගොඩ කියල තමයි ආරංචි වෙන්නේ. ඉතින් පසුගිය වසරේ ඒ කියන්නේ 2021 අප්‍රේල් මාසෙ ඉදන් තමයි මේ අපූරු නිවස උමාලි වෙනුවෙන් ඇගේ සිතැගි පරිදි නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

මේ වෙද්දි නම් නිවසේ ඉදිකිරීම් කටයුතු සියල්ලම නිමයි. රුපියල් මිලියන විස්සකට වඩා වැඩි වටිනාකමකින් යුතු අති සුඛෝපභෝගී නිවසක් මෙලෙස උමාලිට පියා හරිම ආදරයෙන් ඒ විදිහට තෑගි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
609
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?