ගිනි පාගන්න ගොස් එක්දරු මවක් දිවිගමනට සමුදෙයි

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 26 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවත් ඇය දස හැවිරිදි දරුවකුගේ මවක් බවයි පොලිසිය පැවසුවේ.

ආමර් වීදියේ අදාල දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය 14 වැනිදා රාත්‍රීයේ පැවැති බව කී පොලිසිය මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බව ද සඳහන් කළේ.

පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියෙදී මියගොස් ඇති බවත් කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්‍ෂණය පවත්වා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?