ගිනි පාගන්න ගොස් එක්දරු මවක් දිවිගමනට සමුදෙයි

කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 26 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති බවත් ඇය දස හැවිරිදි දරුවකුගේ මවක් බවයි පොලිසිය පැවසුවේ.

ආමර් වීදියේ අදාල දේවාලයේ වාර්ෂික ගිනිපෑගිමේ උත්සවය පසුගිය 14 වැනිදා රාත්‍රීයේ පැවැති බව කී පොලිසිය මියගිය කාන්තාව ගිනිපෑගීමේ චාරිත්‍රයට සහභාගී වීමේදී ඇයගේ දෙපා පිලිස්සී ඇති බව ද සඳහන් කළේ.

පිලිස්සුම් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර නොගෙන පසුදින නිවසේම සිටිදී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියෙදී මියගොස් ඇති බවත් කොළඹ නාගරික මරණ පරික්ෂක අෂ්රෆ් රූමි මහතා මරණ පරීක්‍ෂණය පවත්වා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56