ශ්‍රී ලංකාවට ලකුණු 303 ක ඉලක්කයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිළට ලකුණු 303 ක ඉලක්කයක් හිමිවී තිඛෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302 ක්.

නායක ක්‍රෙග් අර්වින් ලකුණු 91 යි.

සිකන්දර් රාසා ලකුණු 56 ක් රැස් කළා.

ජෙෆ්රි වැන්ඩර්සි ලකුණු 51 ට කඩුලු 03 යි.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12