spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට ලකුණු 303 ක ඉලක්කයක්

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පිළට ලකුණු 303 ක ඉලක්කයක් හිමිවී තිඛෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 302 ක්.

නායක ක්‍රෙග් අර්වින් ලකුණු 91 යි.

සිකන්දර් රාසා ලකුණු 56 ක් රැස් කළා.

ජෙෆ්රි වැන්ඩර්සි ලකුණු 51 ට කඩුලු 03 යි.

තරගය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?