ප්‍රියන්ත කුමාර වෙනුවෙන් පොරොන්දු කඩ නොකළ පාකිස්ථානුවන්

පාකිස්ථානයේ සියාල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අන්තවාදීන් පිරිසකගේ පහරදීමකින් ජිවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික කළමනාකරු ප්‍රියන්ත කුමාර මහතාගේ පළමු මාසික වැටුප ඔහුගේ බිරිඳ වෙත ලැබීම සඳහා බැංකු ගත කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම සියාල්කෝට් ව්‍යාපාරික ප්‍රජාව විසින් එක්ව එකතු කරණ ලද අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදල ද බැංකු ගත කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නියෝජනය කරනු ලබන PTI පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමේ අදාළ මුදල් බැර කිරීමට අදාළ බැංකු ලේඛන මිට සුළු මොහොතකට පෙර ප්‍රසිද්ධියට පත් කර තිබුනේ මෙසේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56