පාකිස්ථානයේ සියාල්කොට් හි කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී අන්තවාදීන් පිරිසකගේ පහරදීමකින් ජිවිතක්ෂයට පත්වූ ශ්‍රී ලාංකික කළමනාකරු ප්‍රියන්ත කුමාර මහතාගේ පළමු මාසික වැටුප ඔහුගේ බිරිඳ වෙත ලැබීම සඳහා බැංකු ගත කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම සියාල්කෝට් ව්‍යාපාරික ප්‍රජාව විසින් එක්ව එකතු කරණ ලද අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදල ද බැංකු ගත කිරීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නියෝජනය කරනු ලබන PTI පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමේ අදාළ මුදල් බැර කිරීමට අදාළ බැංකු ලේඛන මිට සුළු මොහොතකට පෙර ප්‍රසිද්ධියට පත් කර තිබුනේ මෙසේයි.














Priyantha Kumara’s widow will have to be extemely cautious who her new friends would be – for there’s gonna be some desiring to get a hand in the pie !