සමාජ මාධ්‍ය උණුසුම් කළ ශලනි තාරකාගේ සහ ළමා නිලියගේ අපුරූ ජායාරූප පෙල

ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට සමත් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හදුන්වන්න පුලුවන්.ඇය සමාජ මාධ්‍යයට මුදා හරින ඇතැම් ඡායා රූප සහ වීඩියෝ පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් ප්‍රතිචාර නිරන්තරයෙන් හිමිවනවා. මෙවැනිම දක්ෂ ලමා රංගන ශිල්පිනියක් සමග ඇය ලබාගත් ඡායා රූප පෙළක් මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ.

මේ පුංචි දෝණි ශලනි විදියටම සිය මුහුනේ ඉරියව් වෙනස් කරමින් ඡායා රූප ලබාගෙන තිබෙනවා. එලෙස සමාජ මාධ්‍යය උණුසුම් කළ ඡායා රූප පෙළ පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
75
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?