ලෝක විවාහක රූ රැජින තරගයට ගිය පුෂ්පිකා බුකිය කලඹමින් නිකුත් කළ ඡායාරූප

පුෂ්පිකා ද සිල්වා කියන්නේ කවුද කියලා නොදන්න කෙනෙක් නැහැ.

ඇය මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා.

2011 වර්ෂයේ සංචාරක රූ රැජින තරගයටත් ඇය සම්බන්ධ වෙනවා.

ඒ වගේම 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි.

කාගේත් කතාබහට ලක් වූ ඇය පසුගිය දා මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා.

මේ අතර, පුෂ්පිකාගේ අපූරූ ඡායාරූප මේ වන විට ඇය සමාජ මාධ්‍යයට මුදා හරිමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42