මහින්ද හදිසියේම සමන්තභද්‍ර හිමියන්ගේ උමංදාවට යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌මැල්සිරිපුර උමංදාව මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණා.

උමංදාව මහා විහාරයට පැමිණි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා විසින් උමංදාව මැණික් වෙහෙර සඳහා නිර්මාණය කළ කොත් වහන්සේ පූජා කරනු ලැබුවා.

2020 ජන්මදින පිංකමට සමගාමීව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ව සිටි දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් පූජා කළ පහන් 100ට අධික ප්‍රමාණයෙන් නිර්මාණය කළ මෙම කොත් වහන්සේ අඩි සියයකට වඩා උස ප්‍රමාණයකින් යුතු මැණික් වෙහෙරෙහි, ඉදිරීයේදී තැන්පත් කිරීමට නියමිතයි.

එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
140
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03