මහින්ද හදිසියේම සමන්තභද්‍ර හිමියන්ගේ උමංදාවට යයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌මැල්සිරිපුර උමංදාව මහා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් තිබුණා.

උමංදාව මහා විහාරයට පැමිණි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කතරගම බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා විසින් උමංදාව මැණික් වෙහෙර සඳහා නිර්මාණය කළ කොත් වහන්සේ පූජා කරනු ලැබුවා.

2020 ජන්මදින පිංකමට සමගාමීව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ව සිටි දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් පූජා කළ පහන් 100ට අධික ප්‍රමාණයෙන් නිර්මාණය කළ මෙම කොත් වහන්සේ අඩි සියයකට වඩා උස ප්‍රමාණයකින් යුතු මැණික් වෙහෙරෙහි, ඉදිරීයේදී තැන්පත් කිරීමට නියමිතයි.

එම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු ඇමතිවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියා.

  1. උමංදාවේ වෙලන්ද ව්යාපාරික සමන්තබද්‍ර මහතා සමු වීමට අගමැති ගිහිල්ලා. නයක් වත් ගන්නද ? මීට වඩා සිල්වත් චීවරදාරින් ඉන්නා දුප්පත් පන්සලකට ගිහින් උදව්වක් කරානම් වටිනවා. බුදු සසුන කන බුදු බන වෙනුවට වැදි බන දෙසන චීවරය දමා ගත් ව්යාපාරිකයන් ගාවට යනවට වඩා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57