ජිම් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක දෙවනි ඉනිමේ චූටි මැණිකේ අලුත් අවුරුද්දේ කරපු අපූරු ෆොටෝ ශූට්එක

ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි. දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වන්නේත් ඇයයි. ඉතින් මේ ටෙලිනාට්‍ය නිසාම ශලිනි කියනවාට වඩා චූටි මැණිකේ කිවුවොත් තමයි හැමෝම ඇයව හදුනන්නේ. දෙවෙනි ඉනිමට අමතරව පහුගිය දවසක් වල විකාශනය වුනු ලොක්කි කියන ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයව දැකගන්න ලැබුණා.

සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක හරි අපූරු වෙනස්ම විදිහටක ෆොටෝ ශූට් එකක් කරලා තියනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?