ජිම් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක දෙවනි ඉනිමේ චූටි මැණිකේ අලුත් අවුරුද්දේ කරපු අපූරු ෆොටෝ ශූට්එක

ශලිනි ප්‍රනාන්දු කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන ආදරණීය ආදර්ශවත් නවක රංගන ශිල්පිනියක් තමයි. දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ලිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වන්නේත් ඇයයි. ඉතින් මේ ටෙලිනාට්‍ය නිසාම ශලිනි කියනවාට වඩා චූටි මැණිකේ කිවුවොත් තමයි හැමෝම ඇයව හදුනන්නේ. දෙවෙනි ඉනිමට අමතරව පහුගිය දවසක් වල විකාශනය වුනු ලොක්කි කියන ටෙලිනාට්‍ය හරහාත් අපට ඇයව දැකගන්න ලැබුණා.

සමාජයේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක හරි අපූරු වෙනස්ම විදිහටක ෆොටෝ ශූට් එකක් කරලා තියනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06