සාරංගගේ ආදරණීය මව ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ උපන්දිනය ජයටම සැමරු හැටි

තිලකා රණසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන ප්‍රවීණ වගේම දක්ෂ නිවේදිකාවක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න නිතරම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා බහට ලක්වෙන දක්ෂ නිවේදකයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වන සාරංග දිසසේකරගේ ආදරණීය මෑණියන් වන්නේද ඇයයි.දිනක්ෂි ප්‍රියසාද්ගේ ආදරණීය නැන්දම්මා වන්නේද ඇයයි.තිලකා රණසිංහගේ උපන්දිනය පහුගිය දිනයකදී යෙදිලා තිබුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
51
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?