සාරංගගේ ආදරණීය මව ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ උපන්දිනය ජයටම සැමරු හැටි

තිලකා රණසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න කවුරුත් ආදරය කරන ප්‍රවීණ වගේම දක්ෂ නිවේදිකාවක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න නිතරම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා බහට ලක්වෙන දක්ෂ නිවේදකයෙක්, දක්ෂ රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වන සාරංග දිසසේකරගේ ආදරණීය මෑණියන් වන්නේද ඇයයි.දිනක්ෂි ප්‍රියසාද්ගේ ආදරණීය නැන්දම්මා වන්නේද ඇයයි.තිලකා රණසිංහගේ උපන්දිනය පහුගිය දිනයකදී යෙදිලා තිබුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42