රංගන ශිල්පිනී ඕෂධී තම උපන්දිනය සැමරූ හැටි

කාලයක් ලංකාවේ ටෙලි තිරයේ සහ රිදී තිරයේ නිරන්තරයෙන් දකින්න ලැබුණු රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. ඕෂධී දේශපාලඥවරියක් ලෙසද බොහෝ දෙනා අතර ජනාදරයට ද පත් වුණා.

ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු නමුත් ඇයට පාර්ලිමේන්තු වරම් ලැබුණේ නැහැ. ඇය සමාජ සේවිකාවක් ලෙසද දිගු කාලයක පටන් කටයුතු කරනවා. පසුගිය දිනෙක ඕෂධීගේ උපන්දිනය යෙදී තිබුණා. සිය උපන්දිනය වෙනුවෙන් ඕෂධී අඩු ආදයම්ලාභී පවුල්වලට උදව් කර තිබුණා.

එහි වීඩියෝවක් පහතින්

https://youtu.be/kstGjp35hFA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?