රංගන ශිල්පිනී ඕෂධී තම උපන්දිනය සැමරූ හැටි

කාලයක් ලංකාවේ ටෙලි තිරයේ සහ රිදී තිරයේ නිරන්තරයෙන් දකින්න ලැබුණු රංගන ශිල්පිනියක් තමයි ඕෂධී හේවාමද්දුම කියන්නේ. ඕෂධී දේශපාලඥවරියක් ලෙසද බොහෝ දෙනා අතර ජනාදරයට ද පත් වුණා.

ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු නමුත් ඇයට පාර්ලිමේන්තු වරම් ලැබුණේ නැහැ. ඇය සමාජ සේවිකාවක් ලෙසද දිගු කාලයක පටන් කටයුතු කරනවා. පසුගිය දිනෙක ඕෂධීගේ උපන්දිනය යෙදී තිබුණා. සිය උපන්දිනය වෙනුවෙන් ඕෂධී අඩු ආදයම්ලාභී පවුල්වලට උදව් කර තිබුණා.

එහි වීඩියෝවක් පහතින්

https://youtu.be/kstGjp35hFA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06