සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන් තැවෙන ආදරනීය පුතුගේ සංවේදි සටහනක් මුහුණු පොතට

පුංචි තිරයේත්, සිනමා තිරයේත්, වේදිකාවේත් අති දකශ රංගන ශිල්පියෙක් වු සරත් චන්ද්‍රසිරි පසුගිය දිනෙක අපගෙන් සමු ගත්තා. මේ දින වල හිරුටිවි ඔස්සේ විකාශනය වන “රැල්ල් වෙරලට ආදරෙයි” ටෙලි සිතුවමේද “තෝමස්” වුනු ඔහුගේ වියෝව කලා ක්ශේත්‍රයේ බොහෝ දෙනෙකු දසංවේගයට පත් කරනු ලැබුවා. මේ අතර ඔහුගේ ආදරනීය පුතු වන තිලක්ෂණ විතානගේ අතිශය සංවේදි සටහනක් ඔහුගේ මුහුණු පොතට එක් කරතිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුනා. මේ ඔබට පහලින් දිස් වන්නේ එම සංවේදි සටහනයි. අප ද සරත් චන්ද්‍රසිරි මහතාට නිවන් සුව ප්‍රාර්ථණාකරන්නෙමු.

“ශිල්ප සතර දී සිහසුන හිදුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත භවේ සිට බලාන ඉන්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනි මා නැවත උපන්නොත්
අපාර වු මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

මෙහේ හිටියා වගේම යන තැනත් පරිස්සමින් සතුටින් ආතල් එකේ ඉන්න ඕනි තාත්තේ

ආදරෙයි

සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන්
සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන් 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?