සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන් තැවෙන ආදරනීය පුතුගේ සංවේදි සටහනක් මුහුණු පොතට

පුංචි තිරයේත්, සිනමා තිරයේත්, වේදිකාවේත් අති දකශ රංගන ශිල්පියෙක් වු සරත් චන්ද්‍රසිරි පසුගිය දිනෙක අපගෙන් සමු ගත්තා. මේ දින වල හිරුටිවි ඔස්සේ විකාශනය වන “රැල්ල් වෙරලට ආදරෙයි” ටෙලි සිතුවමේද “තෝමස්” වුනු ඔහුගේ වියෝව කලා ක්ශේත්‍රයේ බොහෝ දෙනෙකු දසංවේගයට පත් කරනු ලැබුවා. මේ අතර ඔහුගේ ආදරනීය පුතු වන තිලක්ෂණ විතානගේ අතිශය සංවේදි සටහනක් ඔහුගේ මුහුණු පොතට එක් කරතිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුනා. මේ ඔබට පහලින් දිස් වන්නේ එම සංවේදි සටහනයි. අප ද සරත් චන්ද්‍රසිරි මහතාට නිවන් සුව ප්‍රාර්ථණාකරන්නෙමු.

“ශිල්ප සතර දී සිහසුන හිදුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත භවේ සිට බලාන ඉන්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනි මා නැවත උපන්නොත්
අපාර වු මේ සංසාරේ
ඔබේම පුතු වේවා
ඔබේම පුතු වේවා

මෙහේ හිටියා වගේම යන තැනත් පරිස්සමින් සතුටින් ආතල් එකේ ඉන්න ඕනි තාත්තේ

ආදරෙයි

සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන්
සරත් චන්ද්‍රසිරිගේ වියෝවෙන් 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06