ජනපතිගේ තීරණය ආණ්ඩුව කළඹයි

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇමති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක් ගැන සාකච්ඡා කරන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශනව ගොසිප් ලංකා නිව්ස් අප සම්බන්ධ කරගත්තා.
මේ ඔහු පලකළ අදහස්..

අබුද්දස්ස කාලෙට ලඹුත් තිත්තයිලු.

ආණ්ඩුවේ ඉන්නවද කියන එක තීරණය වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත.
මම හිතන්නේ ජනාධිපතිතුමාට ඕනම ඇමතිවරයෙක් පත් කරන්නයි අස්කරන්නයි දෙකම කරන්න පුළුවන්.
නමුත් කළ යුතුව තිබුණේ ජනාධිපතිතුමා මේ ඇමතිවරයාව ගෙනත් සාකච්ඡා කරලා ඉල්ලා අස්වීම බාරදෙන්න කිව්වනම් මේක ප්‍රජානත්ත්‍රවාදියි.
එතකොට ඇවතිවෙන සිත්තැවුල් අවමයි.
ජනාධිපතිතුමාට ඇමතිවරයා එක්ක වැඩකරන්න බැරිනම් කරන්න තිබුණේ කතා කරලා ඉල්ලා අස්විම දෙන්න කියන එක.


අපි ඇත්තටම විසි එක්වන ශතවර්ෂයේ ඉන්න ආණ්ඩුවක් විදිහට මොන බලතල තිබුණත් බලතල පාවිච්චි කරනකොට ප්‍රජාතන්ත්‍රවාදීව බලතල පාවිච්චි කරන එක වඩා හොදයි කියලයි මට හිතෙන්නේ.
පක්ෂයක් විදිහට තීන්දුවක් ගන්නනම් අපි කතා කළේ නෑ.


පසුගිය කාලය තුල ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන විවිධ විවේචන එල්ල කළා.
ජනතාවගේ නියෝජිතයාගේ විදිහට අපිට වගකීමක් තියෙනවා ඒ පැත්තෙන් කරුණු වාර්තා කරන්න.
මේ වැඩේ අනුමත කරන්න බෑ.. ඇමතිවරයෙක් අස්කරන එක නෙවෙයි කරන්න තිබුණේ..ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ මේක එච්චර හොද දෙයක් නෙවෙයි.

  1. හමුදා නිළධාරියෙකුට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද?ප්‍රජාතන්ත්‍රවාදීලෙස තීන්දු තීරණ ගැනීමට ඔවුන් පුරුදුවී නැත.

    • ඔව් ඉතින් ප්‍රජාතන්ත්‍ර විදියට යුද්ධය නොකර සාකච්චා කර කර හිටියා නම් ප්‍රභාකරන් අද කොළඹත් අල්ලලා. ටිකිරි මොලේ 😂😂

  2. Democracy & Ethics are key factors of good governance. It’s now the masses have understood that there’s a wide gap between military & civil thought. It should be noted that the top should change the stance of military thought unless there’ll be chaos in every sphere of SL life.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16