ෂි ජින් පින්ට තරු පේන්න විජයදාස ලියපු ලියුම…

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රශීලී සම්බන්ධතාවය තවදුරටත් අවංක සහ අව්‍යාජ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

චීන ජනාධිපති ෂි ජින් පින් මහතා වෙත කරුණු 45 කින් සමන්විත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ චීනය ලෝක බලවතා වීමට යන ගමනේ එක් යුධ පිටියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

2015 වසරට පෙර මෙරටට චීනය විසින් අධික පොලියට ලබාදුන් ව්‍යාපෘති අතරින් ප්‍රයෝජනවත් එකම ව්‍යාපෘතිය නොරච්චෝලේ විදුලි බලාගාරය පමණක් බවද අදාල ලිපියේ සදහන්.

සෙසු සියළු ව්‍යාපෘති නාස්ති කිරීම් පමණක් බවත් එමගින් චීනය විසින් ශ්‍රී ලංකාව විශාල ණය උගුලක සිරකළ බවත් විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

  1. මෙයා මේ අනික් හොරා ඩීල්දාස රාජපක්ෂ . අන්න චීන ජනපති බිත්තර කටු හොයනවලු බයට මූ ඇරපු ලියුමට . මෙවා මෙ ගොසිප් කාරය හදල දාන ඒවද . ඌත් ඔටො චූන් කාරයෙක් වාගෙ /



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30