රටම ආදරේ කරන ජනප්‍රිය නිවේදක හරේන්ද්‍ර ජයලාල් උපන්දිනය සැමරූ හැටි

ස්වර්ණවාහිනී නාලිකාවේ හිටපු නිවේදන ශිල්පියෙක් විදිහට අපේ රටේ කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වුනු නිහතමානී දක්ෂ මාධ්‍ය වේදියෙක් තමයි හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ.වසර ගණනාවක් ස්වර්ණවාහිනී නාලිකාවේ මාධ්‍ය වේදියෙක් විදිහට කටයුතු කල හරේන්ද්‍ර ජයලාල් 2018 වසරේ ස්වර්ණවාහිනී නාලිකාවට සමු දුන්නා.ඉතිං මේ නිවේදන ශිල්පියා පසුගියදා තම උපන්දිනය සමරනු ලැබුවා.

එහි ජායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
103
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?