රටම ආදරේ කරන ජනප්‍රිය නිවේදක හරේන්ද්‍ර ජයලාල් උපන්දිනය සැමරූ හැටි

ස්වර්ණවාහිනී නාලිකාවේ හිටපු නිවේදන ශිල්පියෙක් විදිහට අපේ රටේ කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වුනු නිහතමානී දක්ෂ මාධ්‍ය වේදියෙක් තමයි හරේන්ද්‍ර ජයලාල් කියලා කියන්නේ.වසර ගණනාවක් ස්වර්ණවාහිනී නාලිකාවේ මාධ්‍ය වේදියෙක් විදිහට කටයුතු කල හරේන්ද්‍ර ජයලාල් 2018 වසරේ ස්වර්ණවාහිනී නාලිකාවට සමු දුන්නා.ඉතිං මේ නිවේදන ශිල්පියා පසුගියදා තම උපන්දිනය සමරනු ලැබුවා.

එහි ජායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06