රටේ ඩොලර් නෑ කිව්වට බුරුතු පිටින් රට සවාරි වල…

රටේ ආර්ථිකය විනාශ කර දැමීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

රටේ ආර්ථිකය විනාශ කර දමමින් ආණ්ඩුවේ සාමාජිකයින් විදෙස් රටවල සංචාරයේ නිරත වන බවටයි පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කළේ.

ඩොලර් නැති බව කියමින් ආණ්ඩුවේ බුරුතු පිටින් රට සවාරි වල යෙදෙන බවට ඔහු චෝදනා කර සිටි අතර නිදහස් පක්ශය බලයට ආ සෑම කාලයකම ජනතාව සිටියේ හාමතේ බවටද ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?