වසරේ නවක ගායන තරුව ඔල්වියා ඉසබෙල්

මෙවර වසරේ නවක ගායන තරුවට හිමි සම්මානය දිනා ගැනිමට 18 හැවිරිදි ඔල්වියා ඉසබෙල් සමත් වී තිබෙනවා.

ඇමෙරිකාවේ කැලීෆෝනියා නගරයේ උපත ලද ඔල්වියා ඉසබෙල් දක්ෂ රංගන ශිල්පිණියක්ද වෙනවා. 

ඇය රංගනයට පිවිස ඇත්තේ ඇයට වයස අවුරුදු 12ක් වන විටදීය. 

මේ වසරේ ඇය නිකුත් කළ ‘සෝවර්’ ඇල්බමය ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, ‘පිපල්ස් චොයිස්’ සම්මාන උළලේදී වසරේ හොඳම ගීත ඇල්බමය ලෙසද එය සම්මානයට පත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51