මේ රෝග ලක්ෂණ ඔබටත් තිබේදැයි බලන්න

ඔමික්‍රෝන් කොවිඩ් 19 වෛරස ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී. අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ වේ.

එම වෛරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8ක් ගැන සඳහන් වේ.එම රෝග ලක්ෂන පහතින් දැක්වේ.

01.උගුර කැසීම
02.නාසයෙන් දියර ගැලීම
03.මහන්සිය
04.කිවිසුම් පිටවීම
05.පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම
06.හිසේ කැක්කුම
07.රාත්‍රියට දහඩිය දැමීම
08.මාංශ පේශීන්වල ඇතිවන කැක්කුම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31