දරුණු තවත් කොවිඩ් රැල්ලක්..දැඩි සීමා පනවන්න වෙයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ප්‍රංශයට දැඩි සීමා පනවා තිබෙන අතර නව සීමා ලබන ජනවාරි 3 වැනිදා සිට බලාත්මක වීමට නියමිත වනවා.

ඒ අනුව දුරස්ථභාවය පවත්වා ගනිමින් රැකියාවල නියැළීම අනිවාර්ය වන අතර ගෘහස්ථ මහජන ඒකරාශීවීම් 2000 කට සීමා කළ යුතු බවයි විදෙස් මාද්‍ය වාර්තා කරන්නේ.

එළිමහන් ඒකරාශීවීම් වරකට 5000 කට සීමා කර ඇති අතර නැවත දැනුම්දෙන තුරු රාත්‍රී සමාජශාලා ද වසා දමා තිබෙනවා.

ප්‍රංශයේ පැනවීමට නියමිත නව සීමාවන්ට අනුව සතියට දින 3 ක් නිවසේ සිට රැකියා කටයුතු කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ ප්‍රංශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් ලක්ෂයක් වන අතර විදෙස් වාර්තා සඳහන් කළේ කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසුව දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව එය බවයි.

සෑම දින දෙකකට වරක්ම ආසාදිතයින් වාර්තා වීම දෙගුණයකින් වැඩිවෙමින් ඇතැයි පවසන ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තත්වය හමුවේ ඉතා දරුණු නව කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආපදාවට පත්වූවන් කබලෙන් ළිපට වැ#ලා..ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්ණවලට ඇහුම්කන් දෙන සජිත්
03:52
Video thumbnail
නෞකාවලට ග#නවා කියලා ඉන්දියාව දැනගෙන ඉදලා ? විමල් සියල්ල හෙළිකරයි..සත පහකට විශ්වාස කරන්න බෑ
04:18
Video thumbnail
අසේලගෙන් පාරිභෝගික අධිකාරියට සැර සත්තමක්..දැන් කෝමා වෙලාද?මොන මල කරදරයක්ද ?
04:20
Video thumbnail
පාලකයෝ ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ..හැමෝගෙම ඇස් උඩ යවපු අපේ ලංකන් කොල්ලා
05:19
Video thumbnail
ගෑස් ටැන්කි සහිත ලොරි රථයක් Highway ඒකේ පෙ#ළී සිදුවූ බිහිසුණු අනතුර..ගෑස් ටැන්කි හැම තැනම
01:33
Video thumbnail
"පිටි පස්සෙන් ඇවිත් නිවට ආකාරයෙන් නැව විනාශ කිරීම මහ දුර්ජන වැඩක්" වාසුදේවගෙන් අමෙරිකාවට චෝදනා
03:54
Video thumbnail
ශම්මි එලවන්න ආ සෙට් එකෙන් රාජාංගනයේ හාමුදුරුවන්ට සැර කින්ඩියක්..බුරියානි දීලා මිනිස්සු ගෙන්නන්නේ නෑ
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44