වගා කරන් කන්න කියන්න ආණ්ඩු ඕනෙද ? : රාජිත

රටේ ආහාර හිගවන විට ගෙවතු වගාවට යොමුවන්නැයි පැවසීමට රටකට ආණ්ඩුවක් හෝ වෙළෙද අමාත්‍යවරයෙක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ නිවෙස්වල වගා කටයුතු සදහා යොමුවන්නැයි වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් පිළිබද ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කරමින්.

ග්‍රාමීය ජනතාවට ගෙවතු වගා කිරීමට හැකියාවක් ඇතත් නාගරික ජනතාවට එලෙස හැකියාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා කරුනු පෙන්වා දෙමින් සදහන් කලේ.ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් ජනතාවට නිවෙස්වලම මියැදෙන ආකාරය පිළිබදවද ඉගැන්වීමටද ආණ්ඩුවේ ඇමතිවරුන්ට සිදුවනු ඇති බවයි රාජිත සේනාරත්න මහතා සිහිපත් ⁣කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23