ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

නොබෙල් සාම ත්‍යාගය පවා දිනාගෙන ඇති දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා.

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමෆෝසා විසින්ද මරණය තහවුරු කර තිබෙනවා.

මානව හිමිකම් පිළිබඳ ප්‍රබල හඩක් නැගූ චරිතයක් ලෙසයි ඩෙස්මන්ඩ් ටුටු හිමිපාණන් සැළකෙන්නේ.මියයන විට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?