වෙනස්ම විදිහට නත්තල සැමරූ තරුණයා

බොහෝ දෙනෙක් ඊයේ නත්තල ජයටම වගේ සැමරුවා..

සල්ලි හොඳට වියදම් කරලා කාලා බීලා හුගක් අය සමරද්දි තරුණයෙක් වෙනස්ම විදිහටකට නත්තල සමරා තිබුණා.

ඒ තමයි නැගිටගන්න අපහසු අවුරුදු 23 ක පුත්තලම පැත්තේ තරුණයෙක් එක්ක.

නිරූපණ ශිල්පියෙක් වන මිථුන් නීකෝ තමයි මේ විදිහට නත්තල සමරලා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?