විශ්වයේ රහස් සොයන්න අධෝරක්ත දුරේක්ෂයක් අද උඩු ගුවනට

විශ්වයේ ළදරු අවධිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා අභ්‍යවකාශය වෙත යවන ප්‍රථම දුරේක්ෂය අද උඩු ගුවනට පිවිසෙනවා.

ඇමරිකානු බිලියන 09ක වියදමින් නාසා ආයතනය විසින් මෙම අධෝරක්ත දුරේක්ෂය නිපදවා තිබෙනවා.

‘ජේම්ස් වෙබ්’ ලෙස නම්කර ඇති මෙම දුරේක්ෂය ඉදිරි වසර 10කට වැඩි කාලයක් තුළ පෘථිවිය වෙත විශ්වයේ රහස් රැගෙන එනු ඇති බවටු නාසා ආයතනය පවසා සිටියේ.

ඊසාන දිග – දකුණු ඇමරිකානු වෙරළට ඔබ්බෙන් පිහිටි ප්‍රංශ ගයනාවේ සිට දුරේක්ෂය රැගත් යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ ඒරියන් පහ රොකට් යානය අභ්‍යවකාශ ගත වන්නේ අද (25) පස්වරුවෙයි.

මෙය මසක කාලයත් තුළ පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් දුරින් සූර්ය කක්ෂයට පිවිසෙනු ඇති බවයි නසා ආයතන පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36