ටෙලිවිෂන් තිරයෙන් රස හඳුනා ගත හැකි අලුත් ක්‍රමය

ජපාන මහාචාර්ය හොමෙයි මියාෂිටා විසින් “ලෙවකා” ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙමගින් සුපවේදීන් ව පුහුණුකළ හැකි බවයි.

එය Taste-the-TV නමින් හඳුන්වාදී තිබෙනවා.

එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයක් බව සඳහන්.

මෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.