AFC Banner
Empty Ad
Empty Ad

දින 20ක් පුරා අතුරුදහන් ළමුන් දෙදෙනෙක්

කොටදෙණියාව පොලිස් වසමේ වත්තෙමුල්ල, බාදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

වයස අවුරුදු 10 සහ 12 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 23 වෙනිදා සිට අතුරුදහන්ව ඇති බවට කොටදෙණියාව පොලිසිය වෙත පැමිණිල්ලක් මත විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

දින 20 ක කාලයක් පුර සිදුකළ විමර්ෂණ වලදී අතුරුදහන් වූ ළමයින් දෙදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කර සිටිනවා.

අතුරුදහන්වූ ළමුන් දෙදෙනාගේ තොරතුරු පහතින් දැක්වේ.

p1
p2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?