විශ්‍රාම යෑම ප්‍රමාද කිරීමෙන් සිදුවූ වාසිය

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු හැට පහ දක්වා දීර්ඝ කිරීමෙන් වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම සඳහා වැය වන මුදලින් රුපියල් බිලියන පහළොවක මුදලක් ගෙවීම් නොකර ඉතිරි කර ගැනීමට හැකි වන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත යොමු කළ ලිපියක මේ බව සඳහන් වෙයි. වාර්ෂිකව පාරිතෝෂික ගෙවීම් සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 35ක මුදලක් වැය කරයි. විශ්‍රාම යන වයස අවුරුදු හැට පහ කිරීමෙන් ගෙවිය යුතු වන්නේ රුපියල් බිලියන විස්සක මුදලක් පමණ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් හමුදා සාමාජිකයන්ට හා කලින් විශ්‍රාම යන පිරිස් වෙත ගෙවන පාරිතෝෂිත සඳහා තවදුරටත් රුපියල් බිලියන විස්සක මුදලක් අවශ්‍ය වන බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අයවැය යෝජනාවකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?