සූස්තිමත් ඩොලර් වලට විරෝධය පාන සරත්…

විදේශ විනිමය සෙවීම සදහා ගංජා වගා කිරීම සම්බන්ධව ඩයනා මන්ත්‍රීතුමිය ඉදිරිපත් කල යෝජනා සම්බන්ධව අදහස් ඉදිරිපත් කල ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා කියා සිටියේ එය ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන විනාශකාරි අදහසක් බවයි.එමෙන්ම ඉදිර්යේදී විදේශ විනිමය අවශ්‍යය බව කියමින් ගණික වෘතීය පවා නීතිගත කරන්නට බැරි නැති බවද ඔහු පවසා සිටියා.

ගොවීන්ට කුඹුරු කරගැනීමට නොහැකිව සිටින බවත් ඔවුන් එසේ සිදු කරන්නේ ගංජා වැවීමට ගොවීන් උනන්දු කරවීමට ද යන්න සැක සහිත බව පැවසූ සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසා සිටියේ එසේ නීතිගත කලත් තම රජයක් යටතේ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

  1. මෙ යකා සරත් පොන්නසෙකා නම් මෙලො රහක් නැති කතා කියන එකෙක් , ඌ හමුදාවෙ ඉන්න කාලෙ නිල සෙබලියන් මූ දූෂනය කරපු එකෙක් . හොන්දට විස්කි බ්‍රැන්ඩි ගහපු තාමත් බොන එකෙක් . එකයි මූ ගංජා වලට විරුද්ද. ඇමරිකාවෙ යුරෝපයෙත් එවාට ඉඩ ලැබෙන කාලයක එය මනුස්ෂ ජීවිතයට හොන්ද ආකාරයට පාවිච්චි කරන ක්‍රම ලබා දීල තියෙනව/ මූ මොලෙ නැති හරකා පොන්නසෙකා; ඔහෙ ඔනෙම එක්කට විරුද්ද්ව කියවනවා



අපගේ නවතම වීඩියෝ පුවත්