ගෑස් ප්‍රශ්නෙට දීපු ලැජ්ජා හිතෙන විසඳුම….

දෙසැම්බර් 04 වනදාට පෙර අලෙවි කළ නමුත් මුද්‍රා ඉවත්කර නොමැති පැරණි මුද්‍රාව සහිත සියලු ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආපසු ගෙන්වන ලෙස රජය ලබාදුන් නියෝගය පිළිබදව ලැජ්ජා විය යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

විපක්ෂනායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතායි මේ බව කියා සිටියා.ආණ්ඩුව විසින් කළයුත්තේ මුද්‍රාව ඉවත් නොකළ ගෑස් සිලින්ඩර පමණක් නැවත ගෙන්වා ගැනීම නොව ප්‍රශ්නගත සියලුම ගෑස් සිලින්ඩර ආපසු කැදවීම බවයි මන්ත්‍රීවරයා
වැඩිදුරටත් කරුණු දක්වමින් පෙන්වා දුන්නේ.තවද එම ගෑස් සිලින්ඩර නැවත භාරගෙන එම සිලින්ඩරය මිලදී ගැනීමට ජනතාවට දැරීමට සිදුවූ වියදම ලබා දෙන ලෙසද හර්ෂණ රාජකරුණා මහතා ඉල්ලීමක් කළා.

ජනතාව තවදුරටත් අනතුරට පත් නොකිරීමට ආණ්ඩුව වගබලා ගත යුතු බවයි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16
Video thumbnail
සජිත් රණවිරුවන් සිහිකරලා පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි - මටත් මගේ තාත්තා අහිමි වුණේ යුද්දය නිසා
11:42
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55