කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා

විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

  1. මෙ යකා වැස්සකට වත් පාසල් ගිය එකෙක් නෙමෙ; පාතාල මැරයෙක්; ජේ ආර් ගෙ දෙෂපාලන ක්‍රමයට පින්සිදු වන්නට උගතුන් නොමැති නූගතුන් මැරයන් කුඩ්ඩන් පාර්ලිමෙන්තු එන ක්‍රමය ආපු නිසා ; එ පිනට පාර්ලිමෙන්තු ආපු . රාජපක්ෂලාට ඉහලිම්ම කඩේ යන නිසාත් පාතාලය මැරයන් යොදා රාජපක්ෂලාට සහාය දක්වන නිසාත් ඇමති කම දරන මූ කරන කියන කිසිම දෙයක් වටිනා කමක් නැති දෙවල්



අපගේ නවතම වීඩියෝ පුවත්