මිල වැඩි වූ බිත්තර…

මේ වනවිට සාමාන්‍ය වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කියා සිටියේ, සත්ත්ව ආහාර හිඟවීම සහ එහි මිල දෙගුණයකින් ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.

එමෙන්ම, කුකුළු මස් මිල පසුගිය දින කිහිපය තුළ දී රුපියල් 840යේ සීමාව ද දක්වා ඉහළ ගිය අතර මේ වනවිට එය රුපියල් 650ක් දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර, ඩොලර් අර්බුදය හමුවේ කිරිපිටි ආනයනය යළිත් ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇති බව ද කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළා.නමුත් ෆොන්ටේරා සමාගම සඳහන් කළේ, තමන්ට එවැනි අර්බුදයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29