කිලෝ 510 මැණික් පොකුරට රුපියල් කෝටි 5000ක ලංසුවක්

රත්නපුරයෙන් හමුවූ කිලෝ 510 බරැති නිල්මැනික් පොකුරට ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ලංසුවක් ඉදිරිපත් වී ඇත.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ එංගලන්තයේ ප්‍රසිද්ධ මැණික් වෙන්දේසියකදී මේ ලංසුව ලැබුණු බවයි.

නමුත් එම මිල සදහා මැණික් පොකුර හිමිකරුවන් සහ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය එකඟත්වය පළ කර නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති මිල ඩොලර් මිලියන හාරසියයක් බවද අමාත්‍යරයා තවදුරටත් සඳහන් කළේය.

අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ඔහු මේ බව සඳහන් කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10
Video thumbnail
පුද්ගලික වගා ඉඩමකින් වනඅලි සිරුරක් හමුවෙයි
00:25
Video thumbnail
මඩුගස්තලාව කදු රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
00:58
Video thumbnail
Van එකේ ඇවිත් බයික් එක උස්සපු හොරාට ගුටි පූජාවක්
01:16
Video thumbnail
රජයට මිනිස්සු පොල් ග#හයි
01:22
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29