AFC Banner
Empty Ad
Empty Ad

පුපුරන්නේ නෑ කිව්වට පරිස්සමින්…

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනතාවට දැනුම් දෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ.
ඉදිරි දිනවලදී දැනට ගෘහස්ථව භාවිත කරන ගෑස් සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති ගෑස් පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

එම නිසා ඉදිරි දින කීපය තුල පෙරට වඩා සැළකිලිමත් වෙන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?