AFC Banner
Empty Ad
Empty Ad

මින් ඉස්සරහට පාන්, බනිස් කාලා හමාරයි

බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ පැවැති සිය සංගමයේ රැස්වීමේදී තීරණයක් ගත් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ පිළිබඳව අද උදෑසන 10.30 මාධ්‍ය සාකච්ඡාවක් මගින් ප්‍රකාශයට පත් කරන බව එහි සභාපති එන්. කේ ජයවර්ධන පැවසුවා.

ඔහු සදහන් කළේ තිරිගු පිටි සමාගම් විසින් අද වන විට අධික ලෙස පිටි මිල ඉහල දැමීම හේතුවෙන් බේකරි හිමියන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණපා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?