ගෑස් ටැංකි පුපුරා යාම ගැන බුකිය පුරා පැතිරුණු රස කතා එකතුවක්

රටක් වශයෙන් ලොව සතුටින්ම සිටින්නේ ෆින්ලන්තයේ වැසියන් බව ලෝකයම පිලිගන්නා කරුනකි.නමුත් ජාතියක් වශයෙන් “සතුටින්ම” ඉන්නේ ශ්‍රී ලාංකිකයන් විය යුතුය.

රටේ ආර්ථියක හැදි ගෑවී ඇත ,
මාසේ පඩියක් කියා එකක් නැත,
උදේ කෑවොත් හවස කන එක ශුවර් නැත ,

ඔක්කොටම වඩා උයන්න කුස්සියට ගිය හාමිනේ සාලෙට එනකන් පන පිටින් එයිද කියා වත් ශුවර් නැත.මේ ජරමර සියල්ලම මැද ෆේෆ් බුක් එකේ පෝස්ට් එකක් ශෙයා කරන් හිනා වෙලා ඉන්න අපිට වඩා සතුටින් ඉන්න ජාතියක් මේ ලෝකේ කොහේවත් සිටිය නම් නොහැක.
අපි එක්ක බලන විට “ෆින්ලන්තය ද සිප්පි කෑල්ලකි”

සුපුරුදු විදිහටම ෆේස් බුක් පිටු පුරාම ගෑස් කාන්දුවීම් සම්බන්දව විවිධ මතිමතාන්තර කතාබස් ගොඩ නැගී තිබුනා.ඒ අතරින් ගොසිප් ලංකා අපේ ඇස ගැටුනු කිහිපයක් මේ සමග අපි ඒකතු කරා.

ඉතින් මිතුරනි , ටැංකිය පුපුරනකම් අපි සතුටින් ඉපිලී සිටිමු….

අන්තර්ජාලය පුරා ගෑස් ටැංකි ගැන හුවමාරු වන රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් පහතින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54