පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (25දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් අදාල ගැටලුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දුන් බවත් පසුගිය පාර්ලිමේන්තුවේදී මීටත් වඩා වචන ඇසුණු අතර ඒ සම්බන්ධයෙන් ගත් පියවරක් නොමැති බවත් එහිදී අදහස් පළ කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
මේ අතර අදට යෙදී තිබුණු කාන්තාවන්ට එරෙහි හිංසන වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය සමගාමීව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තැඹිලි පැහැති පටි සහ “කාන්තාවන්ට එරෙහි හිංසනය නවතනු” යනුවෙන් සඳහන් ස්ටිකර් පැලද පාර්ලිමේන්තුවට පැමිණෙමින් විරෝධය පළ කළහ.

























කුට්ටිආරච්චි කියන්නෙ මෝඩ හරකෙක් , ඒ උනත් සජබෙ ඉන්න පොන්න සක්කිලියො දෙන් කාන්තා හිංසනය ගෙන කතා කරනවා; එද උන් බලයෙ ඉන්න කාලෙ රංජන් ගොන්ජා පාර්ලිමෙන්තු වරසාද වලට යටවී ගෙනුන්ගෙ පුක පලපුවා යෝනිය පලපුවා බැක් සයිඩ් ෆ්‍රොන්ට් සයිඩ් යනුවෙන් කියමින් කියන කාලෙ ඔය නපුන්සක සජබෙ උන් වචනයක් ඌට විරුද්දව කතා කලේ නෙහෙ . අර ගනිකාව හිරුනිකා ප්‍රෙමචන්ද්‍ර වටෙ ගිහින් පුක පලන් ඇවිත් පාර්ලිමෙන්තු කතා කරපුවා රංජගෙන් පුක පලා ගත සෙටි කියපුවා. මයිල් ගගෙන එන්න කියාපුවා කියද්දී මුන් නපුන්සකයො පොන්නයො වාගෙ සද්ද නෙහෙ . කොහොමත් එකෙ බාගයක් ඉන්නෙ නියම පොන්නයො නපුන්සකයො නිසා වෙන්න ඔනෙ